Jersey (2019) Sinhala Subtitles | සිහිනය හඹා ගිය ක්රිකට් විරුවා | සිංහල උපසිරැසි සමග |
www.vishwamovies.com
කතාව පටන් ගන්නකොටම තරුණයෙක් පොත් සාප්පුවකට ගිහින් ” jersey ” විදියට නම සඳහන් පොතක් ගන්නවා..එතකොට ඒ පොතම ගන්න එන ගෑනු ලමයෙක්ට ඒ පොත ගන්න බැරි වෙනවා..මොකද අර තරුණයා අරන් තිබ්බේ අවසාන කොපිය නිසා..ඒත් කොහොමහරි එයා ඒ ගෑනු ලමයට පොත දීල කියනවා ඒ පොතේ සඳහන් වෙන්නේ තමන්ගෙ තාත්තා ගැන කියලා..එතනින් මේ කතාව අතීතයට දිව යනවා..
අර්ජුන්..රංජි කුසලාන ප්රාන්ත ක්රිකට් තරඟාවලිය කලඹපු විශිෂ්ඨ ක්රිකට් ක්රීඩකයෙක්..
සිංහල උපසිරැසි සමගින් කතාව බලන්න පහලින්
0 Comments