Koode (2018) Sinhala Subtitles | පියඹා යමු ආදරයේ මිහිර සොයා… [සිංහල උපසිරැසි සමඟ]
www.vishwamovies.com
ජෝෂුවා කියන්නෙ වයස අවුරුදු 15 ඉඳන් ඩුබායි වල රැකියාව කිරීමට ගිය තරුණයෙක්,හදිස්සියෙම ඔහුගේ පවුලෙ අයගෙන් නැවත ගෙදර එන්න කියල ඇමතුමක් ලැබෙනවා,ඒ වගේම ඔහුගේ නැවත ආගමනයත් සමගම දිග හැරෙන ඔහුගේ ජීවිත කතාව මේකෙන් ඉදිරිපත් කර තිබෙනවා
0 Comments