www.vishwamovies.com

මේකේ ප්‍රධාන චරිතේ කෙල්ලෙක් එයාගේ නම තමා කොජායොන් මෙයාව මරන්න කට්ටියක් කෑලෑවක මෙයාව පන්නගෙන යනවා හැබැයි මෙයා කොහොම හරි එයාලාගෙන් බෙිරලා ගොවිපලකට යනවා ඒකේ ඉන්න අයිතිකාරයා මෙයාව බේරගෙන සනිප කරලා...රියැලටි ෂො එකකට මේ කෙල්ලත් යනවා. කොහොම හරි මේ තරගෙන් එයා දින්නට පස්සෙ මෙයාට ගොඩක් කරදර වලට මුහුන දෙන්න වෙනවා. ඒක ඉතින් මම මේකේ කියන්නැ එතකොට රහක් නැනේ ඔයාලම මේක බලලා කොහොමද කියලා බලන්නකො.
ෆිල්ම් එක  බලලා හොදයි නම් අනිත් අයටත් දැනගන්න පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.