www.vishwamovies.com

ටයිටැනික් 1997 වර්ෂයේ දී ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කර, රචනා කර, නිෂ්පාදනය කර සංස්කරණය කරන ලද RMS ටයිටැනික් නැව ගිලීයාම පිළිබඳව වූ, ව්‍යවසනය කැටිවූ ප්‍රේම වෘත්තාන්තමය චිත්‍රපටයකි. 
ප්‍රථම නිකුතුව1997 නොවැම්බර් 18 (ලන්ඩන්)