www.vishwamovies.com

තරුණයෙක් සහා ඔහුගේ ආදරවන්තිය අතර දිවෙන කතාවක එක්තරා අවස්ථාවක පිටස්තර පුද්ගලයෙකු බලපෑම මත සියල්ල උඩු යටිකුරු වෙනවා නමුත් හිතාගන්න අමාරු අවසානයක් , චිත්‍රපටය පුරාවටම කුතුහලය කියන කාරනාව හරි අගේට තියනවා