www.vishwamovies.com

වික්‍රන්ත් කියන්නේ කොලේජ් යන ටිකක් සෙල්ලක්කාර තාක්ෂණික නුවණක් තියෙන කොල්ලෙක්. කොලේජ් එකේදි නම් මෙයා ගොඩාක් හොද හොද වැඩ කරනවා 
මෙයාගේ ආදරවන්තියව හම්බෙන්නෙත් මේ කොලේජ් එකේදිම තමයි. මෙයා කොච්චර සෙල්ලක්කාර විදියට හිටියත් දරුණු ත්‍රස්තවාදීන් පිරිසක් මෙයාව හොය හොයයි ඉන්නේ. එත් මෙයා ඒ ගැන කිසිම දෙයක් දන්නේ නෑ.ඒකට හේතුව තමයි එයා පොඩි කාලෙදි එයාගෙ තාත්තා කරපු දෙයක්. එයා පොඩි කාලෙදි සාමාන්‍ය වැරදි දේවල් කරගෙන හිටපු ජෙහාන්ගිර් නම් ත්‍රස්තවාදියා අවුරුදු 20කට පස්සේ පකිස්තාන ත්‍රස්තවාදීන් එක්ක එකතුවෙලා ඉන්දියානුවන් විනාස කරන්න දරුණු ජෛව රසායනික අවියක් නිෂ්පාදනය කරනවා. වික්‍රන්ත්ව හොයන්නෙත් මේ ජෙහාන්ගිර්ගේ ගෝලයො ටිකක් තමයි.
 ක්‍රියාදාම රැසකින් යුක්ත අලංකාරවත් චිත්‍රපටයක්