www.vishwamovies.com

 චේතන්‍යා නැත්නම් බොබී (Vijay Devarakonda) කියන්නේ කොලේජ් එකේ ශිෂ්‍යය එකමතුවේ නායකයා කොලෙජ් එකේ කාට හරි ප්‍රශ්නයක් උනොත් අනිවාර්යයෙන්ම මෙයා තමයි උදව් කරන්නේ.. බොබී කියන්නෙ කාටවත් බය නැති හැමවෙලෙම රණ්ඩුවට යන කෙනෙක්. බොබී එහෙම උනාට අපර්ණා දේවි (Rashmika Mandanna )කියන්නෙ රන්ඩු වලට කැමති නැති කිසිම ප්‍රශ්නයක් දාගන්න කැමති නැති ගොඩක් බය ගැහැණු ළමයෙක්,ඉතින් අපර්ණාගේ ජීවිතේට බොබී ආවම තමයි සියල්ලම වෙනස් වෙන්න පටන් ගන්නේ... මේ දෙන්නා හම්බවෙන්නෙත් ලස්සන විදියකට.. 
  [අපර්ණා දේවිගේ චරිතෙන් සියළුම ගැහැණු ළමයින්ට හොද ආදර්ශයක් ගන්න පුලුවන් වෙයි.]