www.vishwamovies.com

ජීවා දවස කොටස් තුනකට බෙදාගෙන රස්සා තුනක් කරන කෙනෙක්.  සතීශ් කියන්නේ රස්සාව නැතිවෙලා ඉන්න කෙනෙක්. වෙන්කට් කියන්නේ චිත්‍රපටියක රඟපාන්න බලාගෙන ඉන්න කෙනෙක්. මෙහෙම ඉන්න මෙයාලගේ අතරට තමයි සාදික් කියල කෙනෙක් එන්නේ. ඉතින් මෙයාලගෙ ජීව්තේ වෙනස් කරන අදහසක් සාදික් කියනවා. ඒක තමයි බැංකුවක් කොල්ලකන්න ඉතින් මෙයාලා බැංකුව කොල්ලකන්න ගිහින් කරගන්න දේවල් වලින් තමයි චිත්‍රපටිය පිරිලා තියෙන්නේ... කිසිම කම්මැලි කමක් නැතිව හිනාවෙවී බලන්න පුලුවන් මෙයාලගේ මේ හොරකම.