www.vishwamovies.com
පටන් ගන්නෙම ගොඩනැගිල්ලක සිද්ධවෙන හොරකමකින්, KK (Vikram) යම් කිසි දෙයක හොරකම් කරගන්න ගියත් ඒක වැරදිලා එයාගේ පස්සෙන් මිනිස්සු පන්නන්න ගන්නවා. ඒ මිනිස්සුන්ගෙන් බේරෙන්න යන අතරේ KK බයික් එකක හැප්පෙනවා. ඉතින් එතන හිටපු ට්රැෆික් පොලිසියේ නිලධාරින් තමයි එයාව රෝහල් ගත කරන්නේ කොහොම නමුත් සිහිනැතිව රෝහලේ ඉන්න KK ගැන පොලිසියත් කිසිම තොරතුරක් දන්නෙ නෑ. ඉතින් KK කියන්නෙ දරුණුම අපරාධකාරයෙක් කියල පොලිසිය දැනගත්තොත් මොනා වෙයිද? KKට රෝහලෙන් පැනගන්න පුලුවන් වෙයිද? KK මොනාද ගොඩැගිල්ලෙන් හොරකම් කරන්න ගියේ? ආරම්භයේ ඉදන් ක්රියාදාම වලින් අඩුවක් නැතිව බලන්න පුලුවන් ෆිල්ම් එකක්
මතක් කරල අපේ vishwa facebook පේජ් එකටත් like එකක් දාගෙනම යන්න හොදේ හොදේ'
2 Comments
balanna be hirawenawa
ReplyDeleteplayer 1 weda karanne ne
ReplyDelete