www.vishwamovies.com
කුම්බලන්ගි කියන පලාතෙ පොඩි ගේක සජි, බොනී, බොබී, ෆ්රැන්කි කියල සහෝදරයො 4 දෙනෙක් ඉන්නව. එහෙ මාලු අල්ලන එක තමා ප්රධාන ජීවිකාව වෙන්නෙ. බොබී ඔහොම ඉන්න අතරෙ ලඟ පාතින් කෙල්ලෙක් එක්ක යාලුවෙනව. හැබැයි ඒ පවුල් අතරේ නොගැලපීම් ගොඩයි. තව අමුතුම මස්සිනා කෙනෙකුත් ඉන්නව.ඉතින් ඒ ආදර කතාවට මොකද වෙන්නෙ කියලා බලන්නකෝ..
0 Comments