www.vishwamovies.com

“ජීවිතය හා මරණයට එහා ගිය ප්‍රේමය සදා කාලිකයි”
ආදරය, එක එක්කෙනා එක එක විදිහට විඳිනවා, සමහරු විඳවනවා, ඒ අතරේ ආදරෙයි කියල කියන්නෙවත් නැතුව වෙන්වෙලා යන අයත් ගොඩක් ඉන්නවා, මෙහෙම කිවුවම හිතන්න එපා මේකත් සාමාන්‍ය ආදර කතාවක්මයි කියල, මේක වෙනස් කතාවක්, ඇත්තටම යථාර්ථයද කියල හිතන්න අමාරු කතාවක්, අමුතු කතාවක්, ආදරය, පළිගැනීම සියල්ලම එකට කැටිවුන කතාවක්..

 මානු කියන්නෙ කලාව තමන්ගේ ජීවිතයම කරගත් තරුණයෙක්, නීලා පොඩි කාලෙදිම අම්මාගෙ අහිමිවීමත් හොස්‍ටල් එකක හැදී වැඩීමත් නිසා තනිකමින් ජීවිතය ගෙනියන තාත්තාට ගොඩක් ආදරය කරන කෙනෙක්, කතාව පටන්ගන්නෙ මානු නීල හමුවීමෙන්, වරදවා වටහාගැනීමක් නිසා නීලා බීම එකෙන් මානුට ගහල යන්න යනවා, එතනින් ඒ සිද්දිය නිමාවෙද්දි වෙනත් දිනයක මානුට බාර් එකේදි දියමන්තියක් තියාගෙන ඉන්න මනුස්සයෙක් හමුවෙනවා, දියමන්තිය සොරාගන්න එන මිනිස්සුන්ගෙන් ගැලවෙන්න මානු ඔහුට උපකාර කරනවා,එතනින් පටන්ගන්නා සිද්දි දාමයක් ඔස්සෙ කතාව ගලා යනවා

Size: 809.95 MB