www.vishwamovies.com

අර්ජුන්,මාධවී කියන්නේ අලුතෙන් බැදපු ජෝඩුවක්.. ඉතින් කසාද බැන්නදට පස්සෙ මාධවිගේ එන පලවෙනි උපන්දිනෙ හොදට සැලසුම් කරලා සමරන්න හිතාගෙන අර්ජුන් මාධවීව පුදුම කරන්න සැලැසුමක් හදනවා.. කොහොම හරි මෙ ඔක්කොම දේවල් ඉවර උනාට පස්සේ මෙයාලා ආපහු ගෙදර එන්න එන කොට තමයි අර්ජුන් සහ මාධවී යන වාහනේ අනතුරකට පත්වෙන්නේ... කොහොම හරි අනතුරෙන් මෙයාලා බේරුනත් අහල පහල කවුරුවත් ඇත්තෙත් නෑ උදව් අරගන්න.. ඉතින් වට පිටාව දිහා බලන කොට තමයි දැනගන්නේ එයාල ඉන්නෙ කැලයක් මැද වගේම සොහොනක් ඉස්සරා කියලත්.. මුළු චිත්‍රපටියටම පාදක වෙන්නේ එතන වෙන සිද්ධියක්. ඒ මොකක්ද ???

Size: 846.25 MB