www.vishwamovies.com

Cornelia කියන්නේ පොලිස් නිලධාරිනියක්. ඇය කොහොම හරි ජිවිත අවධානමේ දාලා හරි අපරාධකරුවන්ට විරුද්ධව සටන් කරනවා... කොහොම හරි ඇයගේ යාළුවෙක් එයා පොඩි කාලේදිම ඒ කියන්නේ අවුරුදු 14කට කලින් අතුරුදහන් වෙලා තියනවා. මේ අතුරුදහන් විම මේ වෙනකම්ම අබිරහසක් විදියට තියනවා. කොහොම හරි පොඩි සිදුවිමක් නිසා මේ අතුරුදහන් විම නැවතත් එලියට එනවා.මේ ගැන Cornelia හොයන්න ගන්නවා එකෙන් වෙන්නේ ඇයගේ ජිවිතේ අවධානම පවා වැටෙන එක.. ඉතින් ඇත්තටම අවුරුදු 14කට කලින් ඇත්තටම සිද්ධවෙන්න ඇත්තේ මොකක්ද?