www.vishwamovies.com

බයික් එකක් ගත්තාට පස්සේ මේ ලග තියෙන කඩේට යන්නෙත් මේ බයිසිකලයෙන් නේ.ඉතින් මේක තනිකරම බයිසිකලයක් එක්ක බැදුණු කතාවක් .අවුරුදු ගානකට කලින් යුගස් කරපු බයිසිකලයක් හොයන්න යන කතාවකුත් තියෙනවා,ඒ වගේම ඉංග්‍රීසි ඇනිමේෂන් ෆිල්ම් බලනට අයට මේ ෆිල්ම් එක බලුවොත් පොඩි කතාවක් මතක වෙයි . මේක 2019 වර්ෂයේ නිකුත් උනු කතාවක් වගේම imdb අගය 7.2 ගන්න සමත් වෙලා තියෙනවා ,මිනිත්තු 130 පුරා දිවෙන මේ චිත්‍රපටය  Rajdooth (2019)
.
Size: 1.55 GB