www.vishwamovies.com

කුඩා කාලයේ ඉඳලා ගොඩක් ආසාවෙන් ඉඳපු හීනයක් සැබෑ කරගන්න වෙර දරන ගෑණු ළමයෙක් ගැන…ඒ තමයි පල්ලවී.. පල්ලවී කියන්නේ දක්ශ ගෑණු ළමයෙක් එයාගේ පෙම්වතා තමයි ගෝවින්ද් කියන්නේ, මේ ගෝවිනද් කියන්නේ ටිකක් අමුතු කෙනෙක්. එයාට හැම දේකදිම වගේ පල්ලවීව ගොඩක් සැකයි, ඒ නිසා නිතරම ඒ දෙන්නා අතර ප්‍රශ්න ඇති වෙනවා..හැබැයි පල්ලවී ගෝවින්ද්ට පණ වගේ ආදරෙයි. ඒ නිසා එහෙම ප්‍රශ්න ඇතිවෙන හැම වෙලාවකදිම ගෝවින්ද්ව තරහ කරගන්නෙ නැතුව තියාගන්නවා. හැබැයි ගෝවින්ද් එහෙම නෑ. ඉතින් මෙහෙම එක දවසක් අතිවෙන ප්‍රශ්නයක් හින්දා ලොකු කලබැගෑනියක් සිද්ධ වෙනවා…ගෝවින්ද් එයාගේ පෙම්වතියට ද්‍රෝඉ වෙනවා…එයාගේ මුළු ජීවිතේම විනාශ කරලා දාන්න වැඩ සිද්ධ කරනවා…

Size: 686.50 MB