www.vishwamovies.com

සරවනා යම් කාලයක් වෙනකම් කබඩි ක්‍රීඩාවට කැමති කෙනෙක් නෙවෙයි.නමුත් එක්තරා සිදුවීමක් නිසා එයා කබඩි සෙල්ලම් කරන්න තීරණය කරනවා.එයාගෙ තාත්තා ගොඩාක් දක්ෂ කබඩි ක්‍රීඩකයෙක්.ඒත් සරවනා පාසල් කාලයේ සිදුකරපු දෙයක් නිසා එයාට කබඩි ක්‍රීඩාව නවත්තන්න වෙනව වගේම ඒ පවුල පිටින්ම ඒ ගමෙනුත් යන්න සිද්ද වෙනවා. ඉන්පසු දවසක් සරවනා ආදරය කරන කෙල්ලගේ තාත්ත කට්ටියක් එවනවා සරවනාට ගහන්න කියලා. ඒකට බය වුන සරවනාගෙ තාත්තා එයාව මාස 6කට ගමෙන් මදුරාසියට යවනවා එත් සරවනා මදුරාසියට නෙවෙයි යන්නේ.එයා කොහෙද ගියේ...
www.zoom.lk