www.vishwamovies.com

එස් එස් දේවාන් (Sunny Deol) කියන්නේ ත්‍ර‍ස්තමර්ධන හමුදාවේ වැඩ කරන පරික්ෂකවරයෙක්.. ඔවුන්ට දවසක් රෝහලකින් ඇමතුමක් එනවා අනතුරකට මුණ පාලා ආව පුද්ගලයෙක් ගැන... පුදුමය දනවන කාරණාව කියන්නේ මේ පුද්ගලයාගේ ශරිරයටම හයි කරලා බොම්බයක් තියනවා... ඒක ඔහුගේ හද ගැස්ම එක්ක ත් එක්කම හනිෆ්ගේ මතකය නැති වෙනවා. ඔහු දන්නේ නැහැ ඔහු මොකකට ඉන්දියාවට ආවාද වගේම මේ බොම්බය ඇයි ඔහුගේ හයි කරලා තියෙන්නේ වත් කියලා... ඉතින් මේ හනිෆ් කියන්නේ ඇවිදින බොම්බයක් නිසා ඔහුට විරුද්ධව මේ දේවාන් මොනා කරාවිද.. එතකොට මොහු වගේම තව බොම්බ පුපුරගන්න ආව පුද්ගලයින්ව කොටු කරගන්න මේ අයට හැකිවේවිද?  තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. නිකමට හරි මේ පුද්ගලයා මිය ගියොත් මේ බොම්බය පුපුරවනවා... මේ පුද්ගලයාගේ නම තමයි හනිෆ්... මොවුන් ඉන්දියාවේ බොම්බ මාලාවක් සිදුකරන්න තමයි ඇවිල්ලා තියෙන්නේ.. හැබැයි මේ අනතුරත් එක්කම හනිෆ්ගේ මතකය නැති වෙනවා. ඔහු දන්නේ නැහැ ඔහු මොකකට ඉන්දියාවට ආවාද වගේම මේ බොම්බය ඇයි ඔහුගේ හයි කරලා තියෙන්නේ වත් කියලා... ඉතින් මේ හනිෆ් කියන්නේ ඇවිදින බොම්බයක් නිසා ඔහුට විරුද්ධව මේ දේවාන් මොනා කරාවිද.. එතකොට මොහු වගේම තව බොම්බ පුපුරගන්න ආව පුද්ගලයින්ව කොටු කරගන්න මේ අයට හැකිවේවිද? 
Size: 1.27 GB