www.vishwamovies.com

 යාළුවෝ කට්ටියක් වටා ගෙතිල තියෙන කතාවක් තමයි මේක.කාර්තික් කියන්නේ හෙට කසාද බදින්න ඉන්න කෙනෙක්..ඒත් එයාගෙ යාළුවෝ ඊට කලින් දවසෙ ලොකූ බොරුවක් කියල එයාව ගෙන්න ගන්නවා අරක්කු බොන්න කියල. එහේදි තමයි මේ ඔක්කොම දේවල් සිද්දවෙන්නේ. එහේ රෝශන් කියන යාළුවා ලග තිබිලා එයාට කුඩු ජාතියක් හම්බෙනවා. වැරදීමකින් වගේ එයාට ඒ කුඩු ටික පෙවෙනවා. එතැනින් එහාට තමයි කතාව නියමෙටම ගලාගෙන යන්නේ. මොනවාද මේ කුඩු ජාතිය? කොහෙන්ද ඒව රෝශන්ට හම්බුනේ? කවුද ඒව බෙදාහරින්නේ? ඔය ප්‍රශ්න වලට පිලිතුරු බලාගන්න පුලුවන් මේ චිත්‍රපටය බැලුවොත් විතරමයි.