www.vishwamovies.com

පෘථිවියේ හැදී වැඩුණු පිටසක්වල පිරිමි ළමයෙකු ගැන තමා කතාව ගෙතෙන්නේ... මෙයාව මුලින්ම කැළේක ඉදන් හම්බවෙන්නෙ දරුවන් නැතුව හිටිය පොඩි පවුලකට, පොඩි කාලේ ඉදන් තමන්ගේ දරුවෙක් විදිහටම ඔහුව ඔවුන් විසින් බලාගන්නවා, එත් ලොකු වෙන්න වෙන්න මෙයාගෙ හැසිරීම් රටාව වෙනස් වෙනවා, වැඩිකලක් නොගොහින් එයාට තේරෙනවා තමන් අයිති වෙන ලොකේකට කියලා.. ඒ වගේම තමාට විශේෂ බලයක් ඇති බව,එතන ඉදන් තමයි මෙයාගෙ වැඩ ටික පටන් ගන්නේ හරි එහෙනම් චිත්‍රපටය බලලම මෙයා කරන වැඩ ටික බලන්නකෝ