www.vishwamovies.com

කොල්ලො දෙන්නෙක් තමන්ගේ පෙම්වතියන් එක්ක ඩුබායි  නවතින්න ගෙයක් කුලියට අරන් චාරිකාවක් යනවා. පලවෙනි දවස් ටිකේ මෙයාලා සතුටින් හිටියත් කාලයත් එක්ක මෙයාලට තේරෙනවා මේ ගෙදර අමුතු දේවල් සිද්දවෙනවා කියලා මේ ගෙදර නපුරු ගැනුහොල්මනක් ඉන්නවා. ඒ හොල්මනගෙන් බේරෙන්න නම් නොඉඳුල් කොල්ලෙක් එක්ක ලිංගිකව එකතු වෙන්න ඕනේ එහෙම එක්තු වෙන කොල්ලට මැරෙන්නත් වෙනවා එහෙම උනොත් විතරයි මේ නපුරු ආත්මයට සැනසිමක් ලැබෙන්නෙ ……..කට්ටිය කොහොමද මෙ ගෙදරින් එලියට ‍යන්නෙ ?කවුරුවත්
කැමති වෙයිද ? ගොඩක් පාශ්න එනවා නෙද බලලාම ඉන්න