www.vishwamovies.com

මෙහෙමයි මේයා පොලිස් නිලධාරියෙක් නිකන්ම කෙනෙක් නෙමෙයි වාසනාවන්ත කෙනෙක්, ඒ මොකක්ද ඒ කිවුවේ කියලා හිතනවද ? මෙහෙමයි මෙයා දක්ෂ නැහැ එත් වාසනාව නිසා වැඩ කරනවා,ලංකාවේ ෆිල්ම් එකක් තියෙනවා සිංහල එකක් ,ඔයාලා බලලඇති කියලා හිතනවා