www.vishwamovies.com

චිත්‍රපටිය නිකුත් කරලා තියෙන්නේ 2017අගෝස්තු 11, ඒ වගේම මේ චිත්‍රපටිය Zee Cinema වෙනුවෙන් හින්දි භාෂාවට සහ මලයාලම් බසට හඬ කවල තිබෙනවා.ඒ වගේම මේ චිත්‍රපටියේ imdb අගය 5.2 ක් වෙන අතර ගූගල් අගය 85%ක් හැටියට ලබාදීල තියෙනවා

ස්විටි කියන්නෙ විශ්ව විද්‍යාලය ශිෂ්‍යාවක්,ඇගේ පියා සාහ ඔහුගේ ව්‍යාපාරිකයෙක් විසින් ඇයව තමන්ගෙ පෙම්වතාගෙන් වෙන් කරලා ව්‍යාපාරිකයාගේ පුත්‍රයාට විවාහ කරලා  දෙනව නමුත් විවාහය අතරවාරෙදි සතුරන් ඇගේ ස්වාමිපුරුෂයාව ඝාතනය කරනවා