www.vishwamovies.com

තිරු (vijay sedupathi) කියන්නේ හොරකම් කරල කීයක් හරි හොයාගන්න කෙනෙක්. එයාට පොඩ්ඩක් කන ඇහෙනවා මදි ඉතින් මෙයාට කියන දෙයක් කෑගහල තමයි කියන්න ඕනි. ඉතින් ඔහොම ඉන්න අතරේ තමයි මෙයාට හම්බවෙන්නෙ වෙන්බා (Anjali). වෙන්බගෙත් පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි එයා කතා කරන්නේ කෑගහලා එයාට ඒක තේරෙන්නෙ සාමාන්‍යය විදියට කතා කරනවා වගෙ උනත් ඇහෙන අයට ඇහෙන්න කෑගහනවා වගේ. ඉතින් කොහොම හරි මේ දෙන්න එකතුවෙනවා ලොකු සිද්ධි ගොඩකින් පස්සේ ඔහොම ටික දවසක් යන කොට වෙන්බට රට යන්න සිද්ධ වෙනවා රස්සාවකට. එත් යන්නෙ තිරුට දවස් දෙකකින් ආපහු එනවා කියල.ඉතින් එහෙම දවස් දෙකෙන් එන්නම් කියලා රට ගියපු වෙන්බගෙන් තිරුට කෝල් එකක් එනවා. ඒ තමයි එයාව පැහැරගෙන ගිහින් කියලා තිරුට ලක්ෂ 5ක් අරගෙන එන්න කියනව එයාව බේරගන්න ඉතින් ඇත්තටම වෙන්බට මොකද උනේ? තිරු යයිද වෙන්බව බේරගන්න