www.vishwamovies.com

මෙක්සිකෝවේ ඉන්න ගැහැණු ළමයි දෙන්නෙක් වටා තමයි ගලාගෙන යන්නේ. ඉතින් මේ ගැහැණු ළමයි දෙන්නාගේ තාත්තා කිමිදුම්කරුවෙක්. ඉතින් ඔවුන්ගේ තාත්තා එහි තියෙන වැවකින් ගුහාවක් හොයාගෙන තියෙනවා ඒ වගේම ඒක හාරනවා. ඉතින් මේ ගුහාව ඇතුලේ තියෙනවා පැරණි ඓතිහාසික දේවස්ථානයක් වතුරට යට වෙච්ච.  ඉතින් එයාගේ දුවලා දෙන්නා වන ඇලෙක්සා සහ මේරි යාළුවන් දෙදෙනෙක් සමග මේ දේවස්ථානය බලන්න යනවා යාලුවෙක්ගෙ කීමට. ඉතින් ඒ අතර තුර මොරන්ගේ ප්‍රහාර වලට මුහුණ දෙන්න සිදු වෙනවා.