www.vishwamovies.com

කතාව ගෙතෙන්නේ බේස්බෝල් පුහුනු කරුවෙකු සහ පට්ටෙට මල පැනපු පාතාල නායකයෙකු වටායි.. පාතාල නායකයා ඔහු පුහුනූ වීම් කරන අවස්තාවෙදී පවා ඔවුන්ට හරස් උනු ඔවුන්ගේ තරහ කාරයන් ගෙන් පලි ගන්න අමතක කරන්නේ නෑ .. ඒ .. ඔහු වෙත එන බෝලයට ඔහු පහර දෙන්නෙ ඔහුගේ තරහ කරු දෙසටයි.වේගයෙන් ගහපු පහරකට බෝලය ගිය දුරත් සමග පුහුනු කරු එය ගේන්න යනවා .. ඔතනින් තමයි කතාව හරියටම පටන් ගන්නේ . පුහුනු කරු නොසිතූ දෙයක් වෙනවා
ඒ ඔහු බෝලේ හොයා ගෙන එන ටිකට ඔහුගේ බේස් බෝල් පිත්තෙන් පාතාල නායකයා .. ඔහුගේ හතුරාගේ ඔලුවට ගගහනවා… ඒ සිදුවීමත් සමග පුහුනු කරුගේ ජීවීතය කන පිට පෙරලෙනවා..මේ මීනී මැරුම සම්බන්දයෙන් පුහුනු කරු පොලිසියට බාර වෙනවා.. පසුව ඔහුට අවුරුදු 19 කාලයක් සිරගත වීමට සිදු වෙනවා…
අවුරුදු 19 කට පසු .. ඔහුගේ පුතා අවුරුදු 25 ක විතර තරුනයෙක්… ඉතින් මේ තාත්තා කොහොමද අවුරුදු 19 කට පසු තමන්ගේ පුතා සමග ගනුදෙනු කරන්නේ … පුතා කොයි විදිහට තාත්තාව පිලිගනීද 





A Score to Settle (2019) Sinhala Subtitles