www.vishwamovies.com

අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුලි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Gurkha (2019) මේහි අධක්ෂනය සහා තිර රචනය Sam Anton අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස Yogi Babu රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Elyssa Erhardt රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anandraj / Livingston / Raj Bharath / Charlie / Manobala / Pradeep Singh Rawat වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
විකට සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.1 /10 ලැබි ඇති අතර.ලොව පුරා ලැබු ආදායම $2,870 වේ. මේම චිත්‍රපටිය විනාඩි 144 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට.
එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි.