www.vishwamovies.com
චිත්රපටය ගැන කියනවන්ම් මෙහි දාවන කාලය පැය 2 යි විනාඩි 9 ක්.. Box office ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10.8 ලබා ඇති මෙය අති විශිෂ්ට ගනයේ කොරියානු චිත්රපටයක් කියලා කියන්න පුලුවන්.. IMDb දර්ශකයේ 6.3/10 වගේම 94% ක ගූගල් පරිශීලක මනාප ලබාගන්නත් සමත්වෙලා තියෙනවා.
ක්රියාදාම සහා හොල්මන් එකට මිශ්ර උන අපුරු චිත්රපටයක්.. මේකේ ප්රධාන චරිතය තමයි park yong hoo
0 Comments