www.vishwamovies.com

චිත්‍රපටය ගැන කියනවන්ම් මෙහි දාවන කාලය පැය 2 යි විනාඩි 9 ක්.. Box office ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10.8 ලබා ඇති මෙය අති විශිෂ්ට ගනයේ කොරියානු චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන්.. IMDb දර්ශකයේ 6.3/10 වගේම 94% ක ගූගල් පරිශීලක මනාප ලබාගන්නත් සමත්වෙලා තියෙනවා.

ක්‍රියාදාම සහා හොල්මන් එකට මිශ්‍ර උන අපුරු චිත්‍රපටයක්.. මේකේ ප්‍රධාන චරිතය තමයි park yong hoo
මෙයා පොඩි කාලෙම තාත්තා මිය යනවා.. ඒත් එක්කම මෙයාට අපූරු ශුද්ධ වූ බලයක් හම්බෙනවා.. තමන්ගේ තාත්තා මැරුව නපුරු ආත්මය පරාද කරන ඉතාම බිහිසුණු ගමනට මෙයා ලෑස්ති වෙනවා..