www.vishwamovies.com

 වර්කි කියන පුද්ගලයා ගවයින් මරලා මස් විකුණන කෙනෙක්. එක දවසක් මෙයා පුරුදු විදියටම මී ගවයෙක් මරන්න ලෑස්ති වෙනකොටම ගවයා පැනලා දුවනවා. ඊට පස්සෙ ගමේ කඩපිල්, බැංකු හැමදෙයක්ම විනාශ කර කර මේ ගවයා හැමතැනම දුවන්න ගන්නවා. ගමේ හැමෝම එකතුවෙලා මේ මී ගවයව කොහොමහරි අල්ලගන්න තමයි උත්සහ කරන්නේ. කොහොම උනත් වැඩේ ලේසි වෙන්නෙ නම් නෑ.. මිනිස්සුන්ට පවා තුවාල කරලා මේ මී ගවයා කැලෑ වදිනවා. අන්තිමට මේ මී ගවයව වගා ලිඳකට වැටෙනවා. ඒත් මෙයාලගෙ උත්සහය ගවයාව ගොඩට අරගෙන මරලා දාන එක. ඒත් ඒ උත්සහයත් ව්‍යර්ථ වෙනවා. ගවයා ආයෙත් පැනලා දුවනවා.. 
මේ මී ගවයව මෙයාලට අන්තිමට අල්ලගන්න පුළුවන් වෙයිද ?.. මී ගවයව අල්ලගෙන අන්තිමට මොනවා කරයිද ?.. මේ කතාව තුලින් ඇත්තටම ලබා දෙන්න උත්සහ කරන පනිවිඩය මොකක්ද ?..