www.vishwamovies.com

මෙයා කොලේජ් කොල්ලෙක් කොහොම හරි දවසක් හැම සයිට් එකක්ම බ්ලොක් කරල තිබ්බත් ,මූ කොහොම් හරි එකක් හොයා ගන්නව (තේරෙනවනේ) ඕක ඉතිං පන්තියට ගිහින් බලනව හැන්ඩ් ෆ්‍රී එකත් ගහගෙන ,කරුමෙටම මූ දගලන්න ගිහින් ,මුගෙ අතින් හැන්ඩ් ෆ්‍රී එක ගැලවෙනව,දැන් හරිනෙ මිස්ට මාට්ටු,සද්දෙ ඇහෙන්න ගන්නව පන්තිය පුරාම, කොහොම හරි මූට මාස 6ක් පන්ති තහනම් කරනවා, ඊට පස්සෙ තමා කතාව පටන් ගන්නෙ ,මෙයාලගෙ ගෙදර යට තට්ටුවට එනව කුලියට කට්ටියක්. මේකෙ ඉන්නව හුරතලෙක් එයාගෙ නම පපී,