www.vishwamovies.com

මේක ගෙතෙන්නෙ වෙනස්ම විදියෙ සීරියල් කියලර් කෙනෙක් වටේ… මේ මනුස්යගෙ විනෝදාංශෙ තමයි ගෑණු ලමයින්ව මරල ඒ ඇට කටු පාවිච්චි කරල බෝනික්කො හදන එක.. ඉතින් මේ මිනිහ එක එක ගෑනු ලමයි ගොදුරු කරගන්න මේ වැඩේට.. මේ අතරේ ගා-යං කියල ගෑණු ලමයෙකුත් මේ මනුස්සයගෙ ගොඳුරුක් වෙනවා.. ඉතින් මේ මිනිහ අතින් ගා-යංගෙ මුලු පවුලම විනාශ වෙනවා.. අම්ම විතරයි බෙරෙන්නෙ.. ඉතින් මේ අම්මට ඒ මිනිහගෙන් පලිගන්න ඕන වෙනවා.. ඉතින් මේ අම්මා මේ වැඩේට පස්දෙනෙක්ගෙ කණ්ඩායමක් හදා ගන්නවා.. ඉතින් එහෙම කණ්ඩායමක් හදාගෙන මේ සීරියල් කිලර්ව හොයන්න පටන් ගන්නවා..