www.vishwamovies.com
නපුරු උපායක් හේතුවෙන් එකිනෙකාගෙන් වෙන් වූ ජෝඩු තිදෙනෙක් වසර 600 කට පසු පුනරුත්පත්තිය හා ඉතිහාසය යළිත් පුනරාවර්තනය වන විට එකිනෙකා මුණ ගැසෙති.

දේව් (Akshay Kumar),රෝයි (Riteish Deshmukh ),මැක්ස් (Bobby Deol ) කියන්නෙ සහෝදරයෝ තුන් දෙනෙක්,ඉතින් දේව්ට පොඩි ලෙඩක් තියෙනවා ඒ තමයි මොකක් හරි විශාල සද්දයක් ඇහුන ගමන් එයාට පරන දේවල් අමතක වෙනවා. ඉතින් ඒ ප්‍රශ්නේ නිසා මේ තුන් දෙනාම ලොකු අවුලක පැටලෙනව,මයිකල් බායි කියන්නෙ ලන්ඩන් වල ඉන්න කොලු මැරයෙක්,ඉතින් දවසක් එයාගේ ගෝලයෙක් මේ සහෝදරයන්ට සල්ලි වගයක් දෙනව හංගල තියන්න පස්සේ අරගන්නම් කියලා ඉතින් මේ දේවල් අමතක වෙන දේව් සල්ලි බෑග් එකම වොෂින් මැෂින් එකකට දාල හෝදනවා ඉතින් දැන් සල්ලි ආපහු දෙන්නත් ඕනිනේ ඉතින් ඒකට මේ තුන් දෙනා ලන්ඩන්වල ඉන්න පෝසත්ම කෙනාගේ දුවල තුන්දෙන යාළු කරගන්න උත්සහ කරනවා එතනින් පටන් ගන්න කතාව අපිව 1419 අවුරුද්ද වෙනකම් ගෙනිහින් ආයෙත් 2019ට අරගෙන එනවා 
720p HDRip 2.43 GB

ඩවුන්ලෝඩ්කරගන්නවානම්,  ඕපන් වන වෙබ් අඩවියේ තත්පර  5 කටපසු දකුණුපස ඉහලින් ඇති කහපාට SKIP AD යන ස්ථානය ටච් කරන්න.
        ෆිල්ම් එක ඔන්ලයින් බලන්නන මෙතනින් ඕපන්වනතුරු මදක් රැදීසිටින්න.
                   👇👇👇