www.vishwamovies.com

අනියාරා කියන්නේ සති තුනකින් පෘථිවියේ සිට අඟහරු දක්වා මගීන් රැගෙන යන සුඛෝපභෝගී අභ්‍යවකාශ යානයක්, ඉතින් මේ යානයෙන් ගොඩක් අය අගහරුවලට යන්න නගිනවා, ඒ යානය කොච්චර සුවපහසුයිද කියනවනම් නැති දෙයක් නැති තරම් හරියට තරු 5 හෝටලයක් වගේ, මේ යානයේ වැඩ කරනවා මීමා යටතේ මීමරොබ් කෙනෙක්, එයා තමයි එමෙලිජොන්සන්. එයා නම් ටිකක් අමුතු කෙනෙක් . ඉතින් මෙහෙම යානය ගමන් ගද්දි සිදුවන හදිසි අනතුරක් නිසා යානය ස්වංක්‍රියාව වෙනම පැත්තකට යනවා.  එකෙන් හිතපු කාලයට අගහරුවලට ලගාවෙන්න බැරි වෙනවා, කොහොම වුනත් මේ යානය අස්සේ ගොඩක් දේවල් සිද්ද වෙනවා, ඉතින් කවුද මේ මීමා? කට්ටිය අගහරුවලට යනවද නැද්ද? 

මේකේ නිරුවත් දර්ශන ඇතුළත්වෙලා තියනවා යම් කොටසක.
 Release date : May 17, 2019 ( USA )
Language : Swedish, Danish
1.54 GB (1,661,284,231 bytes)
ඩවුන්ලෝඩ්කරගන්නවානම්,  ඕපන් වන වෙබ් අඩවියේ තත්පර  5 කටපසු දකුණුපස ඉහලින් ඇති කහපාට SKIP AD යන ස්ථානය ටච් කරන්න.

        ෆිල්ම් එක ඔන්ලයින් බලන්නන මෙතනින් ඕපන්වනතුරු මදක් රැදීසිටින්න.
                   👇👇👇