www.vishwamovies.com
මෙම චිත්‍රපටය ක්‍රියාදාම සහා හොල්මන් එකට මිශ්‍ර උන අපුරු චිත්‍රපටයක්.. මේකේ ප්‍රධාන චරිතය තමයි park yong hoo
මෙයා පොඩි කාලෙම තාත්තා මිය යනවා.. ඒත් එක්කම මෙයාට අපූරු ශුද්ධ වූ බලයක් හම්බෙනවා.. තමන්ගේ තාත්තා මැරුව නපුරු ආත්මය පරාද කරන ඉතාම බිහිසුණු ගමනට මෙයා ලෑස්ති වෙනවා.. වැඩිය දේවල් කියන්න යන්නෙ නෑ එහෙනම් චිත්‍රපටය මගේ උපැසිරැසිය සමගින් ඔයාලට බලන්න පුලුවන්..
1.08 GB