www.vishwamovies.com
Release Date : 20 March 2019 ( Republic of Korea )
원작a novel; by Jang Hyun-do
ඉල්-හ්යුන් චෝ කියන්නේ කොටස් වෙළදපල තැරව්කරුවෙක් ඔහු හරහා සිද්ද වෙන්නේ කොටස් හිමියාගේ අණ පරිදි කොටස් විකිණීම සහ කොටස් මිලදී ගැනීම. ඉතින් එයාලට කොමිස් මුදලක් තමයි ලැබෙන්නේ මේ රස්සාවෙන් ඒ කියන්නේ ගොඩක් පොඩි මුදලක්, ඉල්-හ්යුන් චෝ ගේ එකම ආසාව තමයි කෝටිපතියෙක් වෙන ඒක. කොහොම හරි මෙයා දුක් වුණා සල්ලි හොයන්න අමාරු ඒක මේ රස්සාවෙන්, ඔහොම ඉද්දි ඔහුව කොටස්වෙලදපල ජාවාරම්කරුවෙකු වන ටිකට් ට අහු වෙලා කලුසලලි හොයන්න ගන්නවා, ඉතින් ඔහුට හිතාගන්න බැරි ධනවත්කමක් මේ ජාවාරම් නිසා ලැබුණා, ඉතින් මේ ජාවාරම දිගටම කරෙන යන්න පුළුවන් වෙයිද?